(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාතර අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ ප්‍රදේශයේ බස්රථ 2ක් සහ බවුසරයක් ගැටීමෙන් 10 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.
මේ හේතුවෙන් මාතර දෙසට දිවෙන මාරගයේ කිලෝමීටර 5ක් පමණ දුරට විශාල වාහන තදබදයක් ඇති වී තිබේ.



2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අධිවේගි මාර්ගයේ ලොකු අනතුරක්
බද්රානි Friday, 29 December 2023 08:53 PM
ඔය පැතිවල මිනිස්සුන්ට හයිවේ වල වාහන පදවන්න දන්නේ නැහැ.. සිග්නල් දමන්නේ නැතිව මංතීරු මාරු කරනවා. සමහරක් මංතීරු දෙකම පාවිච්චි කරමින් ඉර බඩ යට සිටින සේ රථ ධාවනය කරනවා... තවත් සමහරක් දකුණු මං තීරයේ මන්දගාමීව ඉතාම සෙමින් රථ ධාවනය කරනවා... අනෙක් රථ ගැන කිසිම තැකීමක් නැතිවයි මොවුන් රිය පදවන්නේ...කැළෑ පාරවල් වල කරත්ත දක්කපු එවුන් හයිවේ වල වාහන පදවද්දී ඔහොම තමයි කියලා තමයි කියන්න තියෙන්නේ. ලංකාවේ බහුතරයක් රියැදුරන් මීහරක්ට වඩා අන්ත ලෙසයි මහා මාර්ගවල හැසිරෙන්නේ... නිහීන, හීනමානයෙන් පිරුණු මදාවි!!!
චාන්දනී Saturday, 30 December 2023 06:48 AM
මේවා නොවෙන්න මාර්ග නීති විතරක් හරියන්නේ නැහැ. මොකද රියදුරුට ස්ථානෝචිත ප්‍රඥාවත් අවශ්‍ය වෙනවා... ඒත් පොලිසියට එම තත්වය අදාල නොවුණොත් මොකද වෙන්නේ?