(අංජුල මහික වීරරත්න)
මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ දැනට ක්‍රියාත්මක වන අධිවේගී මාර්ග සහස්යා ඉන්වෙස්මන්ට් ලිමිටඩ් වෙත පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අධිවේගී මාර්ග ජාලය, අධිවේගී මාර්ග සතු ඉඩම්, අධිවේගී මාර්ග ණය(දේශීය) සහ අදාළ කාර්ය මණ්ඩල වඩාත් වානිජමය වශයෙන් කළමනාකරණය කිරීමට හැකිවන පරිදි මාර්ග සංවර්ධන අධිකාරියෙන් වෙන්කොට අදාළ සමාගමට පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ තිබේ.
ඒ අනුව නීතිමය හා මූල්‍යමය සක්‍යතා අධ්‍යයනයකින් පසු මාස හයක් ඇතුළත අදාළ සියලු වත්කම් පැවරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාරක්වත් හරියට නඩත්තු කරන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් දියුණු කරන්නේ. අධිවේගී මාර්ගය යනු වියදම් අඩු ආදායම වැඩි ව්‍යාපෘතියක්. මේකේ කොමිස් මුදල සොයා බැලුවොත් හොඳයි.
මේ කප්පම් ප්‍රසන්න බඩාගේ තවත් වංචාවක් !!! අප්‍රසන්න, බලාගෙන ඉන්න ඔය හොර ප්රොජෙක්ට් වලට මීළඟ ආණ්ඩුවෙන් කරන දේ. හිරේ යන්න ලැහැස්ති වෙන්න.
ඔය කියන ආයතනය බුල්ඩෝග්ගේ ලොකු සම්බන්ධයක් තියෙනවා. හොඳ ගානකට කෙලින්න වගෙයි ලැහැස්ති වෙන්නේ.
රැවටුණා නේද ලංකාවේ කම්පැනියක් කියලා? මේක ඉන්දියන් එකක්. රතු අලිපැටව් (ඇත්තටම මහඋන්) ඉන්දියාවෙන් හුරතල් කරන්නෙ ඒකයි. මොවුන් එදත් කළේ රටේ දේපළ විනාශ කරපු එකයි...