සියලුම අධිවේගී මාර්ග අද(20) සවස 6 සිට වසා දැමෙන බව මාර්ග සංවර්ධන අධිකාරීය කියයි.
අතවශ්‍ය කටයුතු සඳහා ඇදිරිනීතී බලපත් ඇති වාහන වලට පමණක් සීමිත අවසරයක් හිමි වනබවද මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක තිබ්බත් ඇති වැඩක්යැ, අවාරෙට අඹ වැටෙනවා වගේ ඉදලා හිටලා වාහනයක් යනවා මිසක්.
ඕව සවස 4 වෙනකොට වැහුවම මිනිස්සු 6 වෙනකොට ගෙදර යන්නේ කොහොමද ? අඩුම වශයෙන් 5 වෙනකම්වත් වාහන ඇතුළු කරන්න ,