කටුනායක අධිවේගී මාර්ගයේ හා දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදු වු අනතුරු දෙකකින් පුද්ගලයන් තිදෙනකු මියගිය බව පොලිසිය කියයි.
කටුනායක ජාඇල අන්තර් හුවමාරුවේදී මොටර් රථයක් විදුලි කණුවක ගැටී සිදු වු අනතුරින් බරපතල තුවාල ලැබු දෙදෙනකු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති අතර දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව අන්තර් හුවමාරුව අසලදී සිදු වු අනතුරින් එක් අයකු මියගිය බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd