
(අංජුල මහික වීරරත්න)
රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශයක් කිරීමට නියමිතය.
යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ආණ්ඩු පක්ෂය ගෙන එන කල් තැබීමේ විවාදය පාර්ලිමේන්තුවේදී අද (24) පැවැත්වීමට නියමිතව ඇත.
එම කල්තැබීමේ විවාදයේදී ජනාධිපතිවරයා මෙම ප්‍රකාශය කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුර විරුද්ධයි. හරිනිගේ අතර ප්‍රතිසංස්කරණ වලට කියලා කෙදිරි ගෑව වහල් බයි සංසදයට අද අනුර මුකුත්ම නොකියාම උත්තර දෙයි.