
(සුජිත් හේවාජුලිගේ)
සරසවිය අනධ්‍යයන සේවකයන්ගේ වැටුප් වැඩිවීමක් මේ වසරේ කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය උපකුලපතිවරුන්ට දන්වා ඇත.
වැටුප් වැඩිවීමක් ඉල්ලා අනන්‍ය සේවකයන් ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට අදට දින 43 ක් සම්පූර්ණවී ඇත
මෙම වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් විශ්ව විද්‍යාල රැසක වැඩ කටයුතු වලට බාධා මතු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ මේ අවුරුද්දේ ම ලමයිටත් බඩු හරි... සතුටුයි ජනාධිපති තුමා...
ඇයි අනධ්‍යයන ඔක්කොම දීමනා ලබාගෙන ජෙප්පන්ට කඩේ යන්නේ? මේ දේශපාලන ව්‍යාපාරයක කොටසක්...
භාණ්ඩාගරයේ සල්ලි නැත්නම්, සල්ලි මවන්ටද?
ජනාධිපතිතුමා ගන්න යන කෝටි 875, මෙයාලාට දෙන්න බැරිද? පරදින ජනාධිපති කෙනෙක්ට නිකන් දෙන්න ඕනෑ නැහැනේ.
ප්‍රසිඩන්ට බැනලා වැඩක් නෑ. මේක ජෙප්පන්ගේ ව්‍යාපාරය.. ජේ ආර් 80 දී කළා වගේම කරන්න ඕනෑ. නැතිනම් මේ රට ගෙනියන්න බෑ. නැතිනම් අනුරට කියන්න ඕනෑ විසඳුමක් දෙන්න කියලා, අඩුතරමේ ඔහුගේ ස්ථාවරය මොකක්ද කියලා. කතාවෙන් තේරෙනවා කිසිම වැඩක් බෑ කියලා...
කොටසකට වැඩිකරලා මේ අර්බුදය හැදුවේ ඔහෙලමයි
කෝවිඩ් උවදුර ගුරු වර්ජනය විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනය උත්තර පත්‍ර වර්ජනය නිසා දැනටමත් වසර ගණනාවක් තිස්සේ විවිධ පීඩන මැද බොහෝ සේ ප්‍රමාද වී රාජ්‍ය විශ්ව විද්‍යාලවලට ඇතුළත් වූ ජාතියේ දීප්තිමත් දරුවන්ගේ අනාගතය විනාශ නොකරන්න. රාජ්‍ය විශ්ව විද්‍යාල අඩපණ කොට පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය රජයට මෙන්ම මෙම වෘත්තීය සමිතිවලට ද අවශ්‍ය බව පෙනේ. මේ රජය මෙම ප්‍රශ්නයට පිළිතුරක් නොදී මගහරින නිසා ළඟදීම බලයට පත්වෙතැයි ඔය වෘත්තීය සමිති විශ්වාස කරන නායකයින් ප්‍රසිද්ධ ජනමාධ්‍යයට කැඳවා ඔවුන්ගෙන් පොරොන්දු වූවක් ලබාගෙන වර්ජනය අවසන් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. රටටත්, ජාතියටත්, ආදරයක් නැති වැඩිහිටියන් ලෙස කටයුතු නොකරන්න.
හරිම සරලයි. භාණ්ඩාගාරේ සල්ලි නැත්තන් සල්ලි ප්‍රින්ට් කරලා කට්ටියට පඩි වැඩි කරලා ගෙවන්න. කට්ටිය ඒ පඩි අරගෙන වැඩට යන්න තියෙන්නේ. ඊට පස්සේ රටේ උද්දමනය ඉහළ යයි. ආයි ඩොලර් හිඟයක් එහෙමත් එයි. ගෑස් පෝලිම්, පෙට්‍රල් පෝලිම් එයි. අපිට ලයිට් නැතුව ඉන්න එහෙමත් වෙයි. බෙහෙත් හේත් එහෙමත් නැති වෙයි. අනුර මල්ලීට තව අරගලයක් කරන්න පොටක් පෑදිලා සතුටු හිතෙයි. අපි කොහොම හරි ඉවසාගෙන ඉන්නම්. කොහොම හරි කරලා පඩි වැඩි කරලා ගෙවන්න ඈ...!
මේකට මුට්ටිය දැම්මේ ගන්නඩ පුළුවන් කියලා... මේ මිනිස්සුන්ට ගානක් හම්බවෙනවා නිකන් පියන් කෙනෙක් 6900 ගන්නවා අතිකාල දිමනා නැතුව වෙන මොන කතාද විදුලිබල සහ ජලසම්පාදන විශ්වි විද්‍යාල කියන්නේ පට්ට සල්ලි දන්න නිසා නේ කියන්නේ