(ඉන්දිකා රාමනායක සහ රංජන් කස්තුරි)
බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට කඩා වැදීම සම්බනධයෙන් භික්ෂූන් වහන්සේලා සහ සිසුන් 67 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මින් 58 දෙනෙකු ශිෂ්‍ය භික්ෂුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරපස ගේට්ටුවෙන් බලහත්කාරයෙන් ඇතුළු වූ එම පිරිස අධ්‍යාපන ඇමැතිවරයාගේ නිලකාමරය පිහිටි තෙවන මහළට කඩාවැසී විරෝධතාක නිරත වෙමින් සිටියදි මෙම පිරිස අත්අඩංගුවට පත් වුහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සෙට් එකම එළියට දාන්න නරකයි...