(සුජිත් හේවාජූලිගේ)
අධ්‍යාපන අමාත්‍යංශයේ පසුගිය කාලයේ සිදුවූ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නියාමයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ වී ඇත.
ප්‍රසම්පාදන ක්‍රියාවලියේ අනුක්‍රමිකතා පිළිබඳව ලැබුණු පැමිණිලි කිහිපයක් සැළකිල්ලට ගෙන ඇමැතිවරයා මෙම පියවර ගෙන ඇතැයි අමාත්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ විමර්ශන කටයුතු සඳහා අමාත්‍යංශයෙන් පිට ස්වාධීන විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් පත් කරනු ලැබ සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවසානයේ තීන්දුව - පැමිණිලිකරුවොයි, වැරදිකාරයොයි, විත්තිකාරයොයි නිදහස්...