පොලිතින් ඇසුරුම් නිෂ්පාදන කර්මාන්ත ශාලාවක හිමිකරුවකුගෙන් මහර අධිකරණ භූමියේදී රුපියල් එක් ලක්ෂ විසිපන්දහසක අල්ලසක් ගත් බව කියන ගම්පහ පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් සිව්දෙනා ලබන 19 දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (15) නියෝග කළේය.
සුමිත් නිශාන්ත, හරීන් කුමාර, ලසන්ත රාජපක්ෂ සහ චාරුන් ද ප්‍රසාද් එසේ රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd