
(යොහාන් භාසුර)
ඉන්දියාවේ අදානී සමුහය මන්නාරම සහ පුනරින් ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500 ක පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිවල ඉදිකිරීම් ලබන වසරේ (2024) දෙසැම්බර් මස අවසන් කිරීමට නියමිත බවත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
එම පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘතිය පිළිබඳව සහ එහි මෙතෙක් ප්‍රගතිය පිළිබඳව අදානි සමූහයේ නිලධාරීන් සහ විදුලිබල අමාත්‍යංශයේ, විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (22) කොළඹදී පැවැත්විණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුබපැතුම්...!
මෙම වියපෘතිය බැලු බැල්මට හොඳදෙයක් වුනත් මෙහි ඇති කොන්දේසි හොදින් අද්යයනකරතෙත් රටට අවාසිදායක විය හකි සගවා අති කොන්දේසි ඇත්තම් එවා ඉවත් කල යුතුයි . මේ සඳහා මෙවනි විය්යප්රති ගැන මනා පලපුරුද්දක් ඇති ඉන්ජිනේරු වරයෙක් ලවා මෙය ඉතා ඉක්මනින් අද්යයනය කල යුතුයි.
අපේ හුළං ටික ඉන්දියාවට නිකන් දීලා ඩොලර් ගෙවලා කරන්ට් එක ගන්න යන්නේ...