උතුරු සහ නැගෙනහිර පළාත්වලට සිහින් වැසි වාර කීපයක් ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
උතුරු මැද, මධ්‍යම සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයකට සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල තැනින් තැනට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත ඇති වේ.
බස්නාහිර සහ සබරගමුවටත් ගාල්ල සහ මාතරටත් මිලි මීටර් 75ට පමණ තරමක තද වැසි ඇති වේ.
ගිගුරුම් සහිත වැසි තම තාවකාලික තද සුළං ද ඇති වේ.
දෘශ්‍ය ලෙස සූර්යා උතුරට ගමන් කිරීමේදී සූර්යා අද දහවල් 12.10ට කුමුලමුනෙයි, මුරිකන්ඩි. කෙරිදමඩු සහ තන්නියට්ටු යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇත.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
අදත් සවස තදින් වැස්ස