
ගාල්ල, මාතර,කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලට සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ප්‍රධාන වශයෙන් සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් පවතී
බස්නාහිර ,සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු - මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේදී මීදුම් සහිත කාලගුණයක් පවතී
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd