අදත් දිවයිනේ බොහෝ පළාත් වල වැසි සහ සැඩ සුළං ඇති වීමට ඉඩ ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වැස්සෙන් වැඩිම හානිය සිදු වු කළුතර දිස්ත්‍රික්කයේ පාසැල් 100 යකට වැඩි ප්‍රමාණයක් අදත් වසා දැමීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදත් දිවයිනේ බොහෝ පළාත් වල වැසි සහ සැඩ සුළං ඇති වීමට ඉඩ ඇතැයි කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අද කාලගුණය හොඳට අැතැයි මම කියමි.(නදී)
වැස්සත් හොඳ නැහැ, පෑව්වත් හොඳ නැහැ... (නි)
වෙන රටක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවක් නම් මේ තරම් විපත්තියක් වෙන්න පෙර සියලු අංශ දැනුවත් කර ඒ විපතින් ජනතාවට වෙන හානිය අවම කරනවා.ඒත් අපේ රට ගැන නම් කණගාටුයි කියන්න... (නි)
කාලගුණ වෙනස්වීම් කියන්නේ රටක ඉන්න නායකයින් කරන දෙයක් වගේ සමහර අය අදහස් දමන්නේ. කඳු කඩා වැටීම්, ගස් කඩා වැටීම් වගේ දේවලට මිනිසාම වග කිව යුතුයි. තමන්ගේ ගෙවත්තේ කොස් දෙල් හදන්න පුළුවන් ඉඩක් තියන අය හදන්න. ගෙවල් වලින් පමණක් පිරුණ කොන්ක්‍රීට් වනාන්තර ලෝකේ බිහි වෙනකොට මේ වගේ ස්වභාවික විපත් ඇති වෙනවා. ගසක් කපද්දී හැමෝම එ්ක ගැන හිතන්න. (ස)