
බස්නාහිර,සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල,මාතර,මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
ඌව පළාතෙත් මඩකළපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි
ගිගුරුම් සහිතවැසි සමග තාවකාලිකව තද සුළං ද ඇති විය හැකියි.
දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරිමේදී,අගොස්තු මස 28 වැනි දින සිට සැප්තැම්බර් 06 දක්වා ශ්‍රීලංකා ආසන්න අක්ෂංශවලට සෘජුවම ඉහළින් ගමන් කරයි. අද දහවල් 12.08 අහුන්ගල්ල නෙළුව සහ යාල ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd