(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 5 දෙනකු ඊයේ (20) දිනයේත් මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (21) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,436 දක්වා ඉහළ ගොස් ඇත.
මියගිය අය අතර වයස අවුරුදු 60 ඉක්මවූ තිදෙනෙක් සහ වයස අවුරුදු 30ත් 59ත් අතර දෙදෙනෙක් සවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ වාර්තාවේ දැක්වේ.
මියගිය අය අතර පිරිමි පුද්ගලයන් දෙදෙනකු සහ කාන්තානක් තිදෙනකු වන බව ද එහි සඳහන්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd