(සමන් පාලිත නානායක්කාර)
උඩරට දුම්රිය මාර්ගයේ තලවාකැළේ වටගොඩ අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් පීලි පැනීම නිසා උඩරට දුම්රිය ගමනාගමනයට අදත් 30 දින බාධා එල්ල වී ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසීය.
මේ හේතුවෙන් අද දින උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වීමට නියමිත සියළු දුම්රියන් ප්‍රමාද වන බවද දුම්රිය පාලක මැදිය පැවසීය.
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රියේ ඇන්ජිම සහ තවත් පෙට්ටියක් මෙසේ පිළිපැනීමට ලක්වී තිබේ.
දුම්රිය පිළිගත කිරීමේ කටයුතු කඩිනම් ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවද දුම්රිය පාලකමැදිරිය වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 16
55
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
850
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
611
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
අදත් උඩරට දුම්රියක් පීලි පනී