දිවයිනේ බොහෝ පළාත්වලට අද පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මධ්‍යම,සබරගමුව, සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 තරමක තද වැසි ඇති වේ.
බස්නාහිර පළාතේ සහ ගාල්ල මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවලට උදෑසන කාලයේ වැසි වාර කිපයක් ඇති විය හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd