
උතුරු,උතුරු මැද, මධ්‍යම,ඌව, සහ නැගෙනහිර පළාත්වලට වැසි තත්වයේ වැඩි විමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
උතුරු,උතුරු මැද,මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති වේ. ඌව සහ නැගෙනහිර පළාත්වල සහ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.
සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහාත වැසි ඇති වය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමිටර් 75ට වැඩි තරමක තද සැවි ඇති විය හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd