( යොහාන් බාසුර )
විදුලි කප්පාදුව අද ( 16) සිට අත්හිටුවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
විදුලි ගාස්තු සීයයට 66 කින් වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ඉකුත් 14 දා හිමි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලයිට් කපන්නෙ නැතිවුනාම පාවිච්චිය වැඩි වෙනවා. එතකොට බිල වැඩි වෙනවා . ඒ නිසා අපිම ලයිට් කපාගෙන ඉමු.
අප්පා වගේම කාලකන්නියෙක් තෝ
කැපුවත් දැනෙන එකක් නැහැ .මොකද 15 දින සිට උඹත් උඹේ ගෝලයො රොත්තත් එකතුවෙලා සොක්කන්ගෙ බෙල්ලම කපපු නිසා කියලා කියන්න පුළුවන්
ස්විච් එක දාන වාරයක් පාසා තමන්ගේ නොමැරී මැරී ඉන්න තාත්තා ත් අම්මා ත් මතක් වෙනවා . කොහොමටත් ආයෙ ඡන්දෙ ඉල්ලගෙන නම් එන්න එපා. මූසලයා .
විදුලිය නොකපා හිටියට වැඩක් තියේද .මිනිස්සුන්ගේ බෙල්ල කපලා ඉවරයි .මුන්ගේ හොරකම් වංචා දූෂණ සියල්ලේම වියදම් ජනතාවගේ හිස මතට තියලා තව පොර ටෝක් දෙනවා.මහ චන්දයක් එනකම් අපි නොඉවසිල්ලෙන් . මුන්ව ගෙදරටම යවන්න
ඔබවත් චන්දෙදී කැපෙනවා
තෝ ලේ මාපිලෙක් යකෝ. කේටි තොගේ පවුලටම හෙන හත වැදියන්.
රටට සාපයක් වෙච්ච කාලකන්නියෙක්
ඔව්, දැන් ඔබ සැමට පුද්ගලික සමාගම්වලින් විදුලිය මිලදී ගෙන කොමිස් මුදල ලබා ගත හැකි අතර අපි එය ගෙවන්නෙමු, අපායට යන්න
මේක තමයි කරන්න ඕනේ .පිනට දෙන්න ගිහින් තමා ආයතන හා රට අර්බුධ වලට ගිහින් තියෙන්නේ
ඔය නුඹලාගේ අවසානේ..!!! නිවෙන්න ලංවෙනකොට තමයි බොල පහනේ දැල්ල වැඩි...!
හෙණ ගහන්න ඕනේ මේ අයට. ලංකාවේ අහිංසක මිනිස්සුන්ගේ ලේ උරාබීලා... ඡන්දෙ ඉල්ලන්න නම් එන්න එපා. ලංකාවේ මිනිස්සු අන්ත අසරණ වෙලා ඉන්න වෙලාවක මේ වගේ වැඩකරන මේ අය මිනිස්සුද?
සියලුදෙනාටම නිවන්සුව...!
මෙ කාලකන්නින්ට නම් හෙන ගහනව
ගල් මූසලයො...... තොපි උසස්පෙල කරන අහින්සක ලමයි ගැන තුට්ටුවකටවත් හිතුවද?... බල්ලෝ......
බෙල්ල කපන්න බැරිද
මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය පට්ට වංචාවක්, බොරුවක්. අපි විහින් විදුලි බලය කපාගන්නම්...
විදුලිය වෙනුවට කපලා තියෙන්නේ ජනතාවගේ බෙල්ල.