(ඩයනා උදයංගනී)

දිවයින පුරා අද (10) ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ කාලගුණ නිවේදනයේ මේ බව දැක්වේ.