
රත්නපුර ,ගාල්ල, සහ කළුතර දිස්ත්‍රික්කවලට සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේදී ඇති විය හැකි වැසි ස්වල්පයක් හැරනු විට ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබගරමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු - මැද පළාත්වල ඇතැම් ස්ථානවලට උදෑසන කාලයේ මිදුම් තත්වයක් පැවතිය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd