දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල වැසි වාර කිහිපයක් ඇති වේ.
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී හෝ ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අයිස් පතන, අකුණු ගැසීම් සහ එම ප්‍රදේශයට සීමා වූ තාවකාලික තද සුළං ( පැ.කි.මී 60 දක්වා) ඇතිවිය හැකිය. මේ නිසා අකුණු පිළිබඳව විමසිලිමත්ව එමගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ප්‍රදේශ වල ජීවත් වන ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd