දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද තැන් තැන්  වල වැසි ඇති වේ. අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෙසු ප්‍රදේශ වල ස්ථාන ස්වල්පයක  වැසි හෝ  ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට, එම ප්‍රදේශ වල තාවකාලිකව තරමක තද සුළං ද ඇති විය හැකිය.