බස්නාහිර, දකුණු සහ සබරගමුව  පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී  හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල ස්ථාන ස්වල්පයක ගිගුරුම් සහිත වැසි වර්ධනයවේ.