අපරභාගයේ දී සහ සවස් කාලයේ දී දිවයිනේ බොහෝ කොටස් වල  වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.  ඇතැම් ස්ථාන වල  තද වැසි ද  ඇති විය හැකිය.

බස්නාහිර පළාතේ ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද උදය කාලයේ දී ද වැසි  හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය.