දිවයිනේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණූ පලාත් වල විටින් විට වැසි ඇති වේ. මෙම වැසි වයඹ පලාත දක්වා ද පැතිර යා හැකිය. සමහර ස්ථාන වලදී තද වැසිද ඇතිවිය හැකිය.
දිවයින හරහා සහ බස්නාහිර සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශ වල මෝසම් සුළගේ වේගය පැ.කි.මී. 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් ඇත.
මුහුදේ තත්ත්වය :-
පුත්තලම සිට ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ රළු වන අතර ධිවර සහ නාවික කටයුතු සදහා අවදානම් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ටයි මේ වැඩේ