(සුජිත් හේවාජුලිගේ)
රාජපක්ෂවරුන් බලයට ගෙන ඒමේ උත්සාහයක් යළි ක්‍රියාත්මක වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් පත් කිරීමට නම් ලැයිස්තු එවන්නේ කපුටා බව පැවසූ විපක්ෂ නායකවරයා එක්සත් ජාතික පක්ෂයේ නොමඟ ගිය සියලු දෙනාට ඉදිරියේදී කපුටාගෙන් තනතුරු ගැනීමට සිදුවන බවද සඳහන් කළේය.
ජනාධිපතිවරයා අද පොහොට්ටුවේ ප්‍රාණ ඇපකරුවකු බවට පත්ව ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ හරි.., ඕක හුඟක් දෙනෙකුට තේරෙන්නේ නෑනේ...!
එතකොට අද විපක්ෂයේ ඔක්කොම කරන්නේ "" කක්කුට්ටා "" !!
කපුටා ළඟ තමයි හොරකම් කරපු බිලියන ගණන් සල්ලි ටික තියෙන්නේ..., ඒවාට තමයි ඔය පක්ෂයේ වහල්ලු ටික නැටවෙන්නේ...!
කපුටු පවුලේ හොරු බලයේ ඉන්නකම් රට ගොඩ එනු බොරු. රටේ සමස්ත ජනතාව දැන් මේක දන්නවා. බඩු මිල හය හත් ගුණයකින් විතර ගණන්, මිනිස්සුන්ට යනඑනමන් නැහැ. කනවා නෙමෙයි ලෙවකනවා. රටට මෙච්චර විපතක් වෙලත්... රජයේ හැම පැත්තෙන්ම ඇහෙන්නේ කෝටි ප්‍රකෝටි ගනම් ටෙන්ඩර් වලින් වංචා සහ දූෂණ. ඡන්දයක් එනකම් ජනතාව බලාගෙන ඉන්නේ.. මේ කම්බ හොරුරැලට පාඩමක් උගන්වන්න. එතැනදී තමයි මේ රැල ඉතිහාසගත පාඩමක් ඉගෙන ගන්නේ...!
මේ රටේ වැඩිපිරිසක් දුක්විඳිනවා. කන්න නැතිව ඉන්නවා. කියන්න කෙනෙක් නෑ. විපක්ෂයේ වැඩේ මෝඩ කතා කියන එක... කපුටද? කවුද? නෙවෙයි බලතණ්හාව නැතිව රටේ ජනතාව ගැන හිතන විපක්ෂයක් කෝ...?
ර්අටට මෙචර වෙලත් වහල්කම තාම තියනව
කපුටා, මයිනා, ගොබ්බ පැටව් මේ සේරම ඉන්න ඕනෑ කූඩුවල... නමුත් මේ අයව කූඩුකරන්නේ නැතිව බෙරිහන් දෙනවා. කොටවනවා, හොරාකනවා කියලා. කපුටගේ ගෙදර ළඟට ගිහින්. කැටපොලයක් එල්ලලා මල්වෙඩි පත්තු කෙරුවානම්, පැනලා යන්නත් ඉඩ තියෙනවා.
එයා කපුටා නම් ඔහෙලා කේජු කැල්ල. සුළු ජාතික නරි බලන් ඉන්නවා කේජු කල්ල බිම වැටෙන කන්. බලයේ ඉන්න ඔහෙලට වඩා බලයක් නැති කපුටාට වැඩ පුළුවන් කියලා ඔහේ වක්‍රව කියනවා නේද? . ඉතින් ඔහේ ගෙන් අපිට ඇති වැඩේ මොකක්ද හලෝ?