රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින හිටපු සෞඛ්‍ය ඇමැති තිස්ස අත්තනායක පාර්ලිමේන්තු දිනවල රැස්වීම්වලට සහභාගී කරවන්නැයි කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා බන්ධනාගාර අධිකාරීට අද නියෝග කළේය.
ඔහු එසේ නියෝග කළේ ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කළ අවස්ථාවේ දී ය.
අත්තනායක මහතා අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එයා සනීප නැතුව බන්ධනාගාර රෝහලේ නේද ඉන්නෙ? එතකොට පාර්ලිමේන්තුව තියෙන දවසට විතරක් එයාට සනීප වෙනවද? (හේ)
දේශපාලකයින් සහ යහමින් සල්ලි තිබෙන හැමෝම බන්ධනාගාරයට ගියවිට, එදාම ලෙඩවෙනවා. ඊටපස්සේ රෝහලේ.... එයාට අවශ්‍ය වෙලාවට සුවවෙනවා. ආපසු ලෙඩවෙනවා (නි)
ගිවිසුම ක්‍රියාවට නංවන්න. ඔන්න කෙටුම් පත සාක්කි .(හේ)
එයා සැකපිට නිසා වෙන්න ඇති. (නි)
එස් බී .හිරේ ගියාම ඔහුට පාර්ලිමේන්තු එන්න දුන්නේ නැහැනේ.(හේ)
ඇයි ඒ එයාට පාර්ලිමේන්තු අවසර ලැබුනේ.(හේ)