
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව විවිධ සේවා සමුපකාරය ප්‍රධාන කාර්යාලය භූමියේ පැරණි ගොඩනැගිලි සහිත භුමියේ තිබු කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කිසිදු නිත්‍යානුකුල නොවන අයුරීන් කැපිම සම්බන්ධව ආණමඩුව ප්‍රාදේශීය ලේකම්වරිය ආණමඩුව පොලිසියට කළ පැමිනිල්ලක් කර ඇතැයි පොලිසිය කියයි.
නිත්‍යානුකුල නොවන අයුරීන් අදාල භුමියෙ පිහිටි දැවැන්ත කොහොඹ ගස් විශාල සංඛ්‍යාවක් කපා බිම හෙළා දමා ඇතැයි පොලිසියට යොමු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
අදාල සිද්දිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ආණමඩුව විවිධ සේවා සමුපකාර සමිතියෙ සභාපති ජයරත්න මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියෙ මෙම පැරණි ගොඩනැගිලි සහිත ඉඩමේ එක් ගොඩනැගිල්ලකට දිරා ගිය ගසක අත්තක් වැටිමට තිබු අවදානම ගැන දැන ගැනිමත් සමග එම අත්ත ඉවත් කිරීමට පමණක් උපදෙස් ලබා දී තිබු නමුත් එම කටයුත්ත බාර ගත් තැනැත්තා ඉඩම තුළ සියලු ගස් කපා දමා ඇති බවට තමන්ද පසුව දැන ගත් බවයි.
නමුත් එසේ කැපු කිසිදු ගසක කොටසක් තමන් හෝ වෙනත් අයකු රැගෙන ගොස් නැති බවත් පැවැසීය.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
අත්තක් කපන්න අවසර දුන්නාම වත්තෙම ගස් කපලා
කව්ද බෝයි Tuesday, 01 April 2025 10:26 AM
සභාපති මහතා, කොටටික පදම් වුනහම අරං යන්න ඉන්න ඇත්තෙ?
ගුණරත්න Tuesday, 01 April 2025 11:03 AM
මාලිමා සමූපකාරයක් වෙන්න ඇති, උන්ට තියෙන්නේ වෙනම නීති!