දින 5ක කාලගුණ විපර්යාසයකින් පසු බදුල්ලේ අද වැසි නැවතී ඇත. එහෙත් නාය යාම් වලට ලක්වූවන්ගේද උන්හිටි තැන් අහිමිවූවන්ගේද දුක් කඳුළු හැමතැනින්ම ගලා යයි.
හාලි ඇළ අමුණුවැල්පිටියේ නාය යාමේ අවදානමක් නිසා එහි පවුල් 125ක් ආරක්ෂක ස්ථාන කරා රැගෙන යනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd