තමන් අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව කියමින් ඊට විරුද්ධ ආබාධිත රණවිරුවන් පිරිසක් ගෙන ගිය උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ ලෝටස් වටරවුමේ සිට ගාලුමුවදොරට පිවිසෙන මාර්ගය වසා දමා ඇතැයි පොලිසිය පවසයි.
එහි ආරක්ෂාවට පොලිස් භට පිරිස් යොදා ඇත. උද්ඝෝෂකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා ගමන් කිරීමට උත්සාහ දැරූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට නම් මේගොල්ලෝ මොන අපරාධ කරලා තිබුනත්, ඉදිරියට මොන අපරාධ කෙරුවත් අත්අඩංගුවට ගැනීම වැරදියිනේ. අනේ අපොයි! (නි)
සරත් ෆොන්සේකා මහතාව අත්අඩංගුවට ගැනීමේදී මේ අයට ප්රජාතන්ත්රවාදී නිදහස නොතිබුණේද? (ම)
උද්ඝෝෂණ කළා කියලා වැරැද්ද නිවැරදි වෙන්නේ නැහැ. අත්අඩංගුවට ගතයුත්තෝ අත්අඩංගුවට ගතයුතුයි. (නි)
අත්අඩංගුවට ගන්නවට, රිමාන්ඩ් කරනවට බය නම් 'අපේක්ෂිත ඇප' කියලා දෙයක් උසාවියෙන් ඉල්ලනවා මිසක් විරෝධතා දැක්වීම නම් නීතිපොතේ නැහැ. (නි)
වැඩේ වෙන්න ඉස්සෙල්ලා ම උද්ඝෝෂණය කරලා දැම්මා ම හොදයි වගේ....(බ)
වින්සන්ට් මහතා පිස්සුවෙන් කියවනවද මන්දා (නි)