‘අධ්‍යාපනය අයිතියක්‘ සංවිධානයේ අත් පත්‍රිකා බෙදූ ජයවර්ධනපුර සරසවියේ සිසුන් දෙදෙනකු අද (12) නුගේගොඩදී මිරිහාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර පවසයි.