සරල ගැජට් එකක් වන මෙම පීලරය මගින් ශරීරයට හානි කරනොගෙන, කාලය ඉතිරි කරගෙන ඉතා සූක්ෂම ලෙස එළවළු සහ පලතුරු කැපීමට හැකියාව ඇති බව මේ වීඩියෝව දකින ඔබට වැටහෙනු ඇති. ඒ අනුව මෙය සාර්ථක අලෙවිකරණ ක්‍රමවේදයක්ද වනු ඇති. මෙම පුද්ගලයා මෙම කපන එළවළු ප්‍රමාණය ගෙදරදොරේ භාවිතා කරන සාමාන්‍ය පිහියකින් කැපුවහොත් මීට වඩා වැඩි වේලාවක් ගත වීම හෝ අත කපාගන්නට සිදුවීම අනිවාර්යය තත්ත්වයක්.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd