පුත්තලම අඩපනාවිල්ලුව ගම්මාන ආසන්නයට පැමිණ සිටි තුවාල වූ දළ ඇතාට අද වනජීවී නිලධරයෝ ප්‍රතිකාර කළහ.
වයඹ වනජීවී කලාප බාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා කියා සිටියේ අලියාගේ පාදයේ තිබූ තුවාලයට හේතුව නිශ්චිතව කිව නොහැකි බවයි.
ඉදිරි දින වල දී යළි ප්‍රතිකාර ලබාදෙන බවත් වෛද්‍යවරයා කියයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු පිනක් (නි)
පද්මිණී, අසරණ සතෙකුට පිහිටවීම ඉතා උතුම් දෙයක් (නි)
අහිංසක ඇතාට පූර්ණ සුවය ලැබේවා! මෙය ලොකු පිනකි. (නි)
ඔබ සැමට දළදා පිහිටයි! (නි)
අසරණ සතෙකුට පිහිට වෙනවා කියන්නේ විශාල පිනක්. (නි)
ඔබතුමන්ලාට ගොඩක් පින්! (නි)
හොඳ වැඩක්. මෙය ලොකු පිනකි (නි)
අපමණ පින්...!!! (නි)
අගය කළයුතු රාජකාරියක්. ඔබ සැමට පින්! (නි)
ඔබ සියළු දෙනාට ගොඩක් පින්! (නි)
මෙය අපේ රටේ සම්පතයි. ලෝකෙටම ආඩම්බර වියහැකියි. මොන වියදමක් දරා හෝ රැකිය යුතුයි (නි)
මෙය ලොකු පිනකි (නි)
අසරණයකුට සරණ වීම මේ වගේ තවත් පිනක් ඇද්ද.(හේ)
පුදුම මානසික සතුටක් දැනුනා. සුවපත් වේවා! (නි)
රාජකාරියකට වඩා මේ කරන්නේ මහඟු පින්කමක්. වනජීවී නිලදරුවනි, ඔබගේ දු දරු දෙමාපියන්ටත් මේ පින් අයිතිවෙනවා සත්තයි. (නි)
මේවා තමයි කරන්න ඕනෑ වැඩ. ලොකු පිනක් (නි)