(අංජුල මහික වීරරත්න)
අඩු ආදායම්ලාභි පවුල් සඳහා නිවාස 1996ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි .
පෑලියගොඩ, දෙමටගොඩ, මොරටුව, මහරගම සහ කොට්ටාව ප්‍රදේශවල මෙම නිවාස ඉදි කිරීමට නියමිතය.
කොට්ටාවේ ඉදිවන නිවාස සංකීර්ණය කලාකරුවන් වෙනුවෙන් වෙන් කිරීමට නියමිතය.
මෙම සියලු නිවාස දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව, ප්‍රමුඛතාව සහ නිසි අවශ්‍යතාවය මත පදනම්ව පමණක් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදය වහාම සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.75 වන නිදහස් දින උත්සවය නිමිත්තෙන් මෙම නිවාස ව්‍යපෘතිය ක්‍රියාත්මක කෙරෙයි.
2025 දෙසැම්බර් මස 18
370
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
222
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1014
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අඩු ආදායම් ලාභීන්ට නිවාස ව්‍යාපෘති පහක්
ravin Friday, 09 September 2022 02:47 PM
"දේශපාලන පදනම හෝ හිතවත්කම් මත නොව" එහෙම වුණොත් නුඹ කියාවි... මෝඩ ගෑනි මං//