අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට පැමිණෙන බැතිමතුන්ගේ ගමන් පහසුකම් සළසමින් අටමස්ථානය අතර බස් රථ සේවාවක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මූලිකත්වයෙන් ආරම්භ කළේය.
සුඛෝපබෝගි බස් රථ සේවාව යටතේ කිගමි 22 ක දුරින් යුත් අටමස්ථාන චාරිකාව සදහා එක් මගියෙකුගෙන් රුපියල් 100 අය කරයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සුඛෝපබෝගි බස් රථ 04 ක් යොදවා ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වටිනා වැඩක්. ටිකට් පත එක දිනකට වලංගු කරන්න. එතකොට එක බසයකින් බැස අවශ්‍ය පමණට වන්දනා කර වෙනත් බසයක යාමට පුළුවන්. (නදී)
කොතරම් හොඳ වැඩක් උනත් එ්කටත් එක එක ඒවා කියන කට්ටිය කොච්චර ඉන්නවද, හොඳ දේ හොඳයි කියන්න බැරි අමනයෝ නිසා තමයි මේ රට හදන්න බැරි. (නදී)
ජනපතිතුමනි, ඔබට ස්තුතියි. බේබද්දොත් වන්දනාවේ යයිද මේවාගෙ නැඟිලා. නැත්තම් බෝතල් අරගෙන වන්දනාවේ යයිද? ඒ තරමටම සමාජය පිරිහිල මත් පැනට. (නදී)
මේ කියන, ලියන, කරන, දේවල් දැක්කහම ලංකාව වගේ හොඳ රටක් මේ මුළු ග්‍රහ මණ්ඩලේම නැහැ. නිකන් මම නිවන් ගියා වගේ දැනෙනවා. (නි)
සෞදි රොහාන් හරි. ලංකාවේ මිනිසුන්ට මෛත්‍රිපාල සිරිසේන මහතා වැනි ජනාධිපති කෙනෙකුගේ වටිනාකම තේරුම්ගන්න බැරි තරමට මන්දබුද්ධික වෙලා. (නි)
ඉතාම වටිනා පිනක්. දුප්පතාගේ දුක හඳුනන ඔබට පින් (නදී)
අනේ අපොයි මේ දෙවෙනි වතාව නේද ? (නදී)
භාතිය, හිතාදර පය තබා යන ගමන උතුම් (නදී)
මේවා කොච්චර කල් මේ විදියට දුවයිද දන්නේ නැහැ.(නදී)
ජනපතිතුමනි, ඔබට ස්තුතියි.මෙය කලක සිට පැවති අඩුපාඩුවක්. විසදුම් ලබාදීමට කටයුතු කිරීම අගයමි.(නදී)
කොතරම් හොඳ වැඩක් වුණත් එ්කටත් එක එක ඒවා කියන කට්ටිය කොච්චර ඉන්නවද? හොඳ දේ හොඳයි කියන්න බැරි අය නිසා තමයි මේ රට හදන්න බැරි (නි)
මෙච්චර හොඳ වැඩක් කරලත් ඒක අගය කරන්න නොදන්නා අයත් ඉන්නවා (නි)
බස් රථ සේවාවක් ආරම්භ කිරීම සඳහා මේ ලොකු උදවිය එම බස් රථ වල යා යුතුමද ? අපේ කාලේ නම් එහෙම සිදිවුනේ නැත .(නදී)
අයියෝ මේ බස් දෙකක් අනුරාධපුර කොළඹ සුඛෝපභෝගී දාන්නකෝ පාන්දර එන්න. පුත්තලම හරහා හොඳ සෙනඟක් ඉන්නවා. (නදී)
මෛත්‍රී මහතා කියන්නේ බොරුවට පන්සල් යන අයෙක් නොවෙයි. සැබෑ සිංහල බෞද්ධයෙක්. එතුමා දේශපාලනය වෙනුවෙන් බෞද්ධ වූ අයෙක් නොවේ. මේ කාර්යය ඉතා උතුම් කාර්යයක්. (නි)
ඔබ තුමාගේ ක්‍රියා පිළිවෙල අගය කල යුතුය, ඔබට ජය (නදී)
යහාපාලකගේ හොඳ වැඩක්. ඇත්තටම මාදුළුවාවේ සොබිත හාමුදුරුවන්ගේ මග පෙන්වීම තුලින් මෙතුමාට ලංකාව සෞභාගය කරා මෙහෙය විය හැකියි. (නදී)
ගොඩක් පින් සිද්දවෙන වෙන හොඳ වැඩක්. එබැවින් එය අගය කරමු. අනුරාධපුර ත්‍රීවිල් සංගමයට ටිකක් රිදෙයි ගන්නන් ගන්න එපා හොදේ. (නදී)