(යොහාන් භාසුර)
පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් විභාග කිරීම අවසන් කර නොමැතිව කාලයක් තිස්සේ ගොඩගැසී තිබෙන පරීක්‍ෂණ අවසන් කර සහනයක් දීම සඳහා පොලිස්පතිවරයා පත්කර ඇති කමිටුවේ ප්‍රධානියා ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පත්කර තිබේ.
මෙම පරීක්‍ෂණ ප්‍රමාද වීම නිසා විශ්‍රාම ලැබූ පොලිස් නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප ද, සක්‍රීය සේවයේ සිටින නිලධාරීන්ගේ උසස්වීම නතර වී ඇති බවත් එම ප්‍රමාදයන්වලට පිළියමක් ලෙස මෙම කමිටුව පත්කර ඇති බවත් පොලිස් දෙපාර්තමේන්තුව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd