කොස්ගම හමුදා සංකීර්ණය ඇතුළේ උණ්ඩ ගබඩාවේ අඟහරුවාදා (8) රාත්‍රියේ පිපුරුම් දෙකක් සිදුවූ බව පොලිස් ආරංචි කියයි.
පාර විවෘත කිරීමත් සමග කඳවුරු අසල මාර්ගයේ වාහන තදබදයක්ද ඇතිවී තිබේ.
හමුදාව අදත් පාරට වැටුණු සුන්බුන් ඉවත් කරමින් සිටී.
ඡායාරූප - අකිල බද්දෙවිතාන




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම දෙයක් කරගන්න බැරි ආණ්ඩුවක් කියලයි දැන්නං අපිට හිතෙන්නේ, (ම)