බැංකු සේවකයන් හැර අනෙක් සියලු වෘත්තීය සමිති අඟහරුවාදා (15) දින ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනයට එක් නොවන බව කියති.
බැංකු සේවක සංගමය සිදුකිරීමට නියමිත වෘත්තීය ක්‍රියා මාර්ගය අත්හිටවූ බවට මෙතෙක් නිවේදනය කර නැත. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික සියලු බැංකු සේවකයන් අඟහරුවාදා වෘත්තීය ක්‍රියා මාර්ගයකට පිවිසෙන බව කියති.
ලංකා පෞද්ගලික බස් සංගමය, දුම්රිය සේවක සංගමය ඇතුළු අනෙකුත් වෘත්තීය සමිති වැඩ වර්ජන ක්‍රියාවලියෙන් ඉවත් වීමට අද තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්ජනය කරන්න හේතුව හරියට නොදන්නා මිනිසුන් එය නරකයි කියාවි (නි)
හෙට වර්ජනය ඉතා හොදින් වෙනවා. (ර)
ඔය වැඩ වර්ජනය පාවාදෙන බව මම නම් දැනගෙන හිටියා. (ර)
කුමන්ත්‍රණ සියල්ල පරාජය වේවා. වර්ජකයින්ට සාමය සහ සතුට උදා වේවා.! (ර)
ඕක මම දැනගෙන හිටිය, ඕක ප්ලැන් කරපු අය ආණ්ඩුවේ මිනිස්සු. (බ)
කොන්ද පන තියෙන ටිකක් හරි ඉන්න එක ගැන සතුටුයි. (ර)
ඕක අපි දිනාගෙන හිටියේ. (ර)
මේ පාර මිනිස්සු තමයි මෙයාලට උත්තර දෙන්නේ (නි)
වර්ජකයින් ගෙදර යවා අළුත් අය බඳවාගන්න ඕනෑ කියලයි මම කියන්නේ (නි)
මානි, ඔබ නිවැරදියි. (නි)