අඟහරුවාදා පැවැත්වීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බව රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ ආරංචි මාර්ග කියයි.
එය ප්‍රකාශයට පත් කිරීමට සඳහා මරදානේ සීඑස්ආර් හිදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රවීගේ අය වැය වගේද අපේ අගමතිතුමාගේ ප්‍රකාශය වර්ජනයක් නෑ (අ)
අගමැතිතුමනි ඔබට ජය! (ම)
2015 දෙසැමිබර් මස පැවැත්විමට නියමිත සාමන්‍ය පෙළ විභාය සදහා පෙනි සිටින සිසුන් හට බාධාවක් සිදුනොවිම පිළිබදව සතුටු දායක වන නමුත් අයවැයෙන් වැඩි කරන ලද බදු සදහා යම් ලිහිල් බවක් ලබාදි තිබියදිත් තාවකාලිකව වැඩ වර්ජනය නැවැත්විමට යන්න ගැටලු සහගත තත්වයකි (අ)