
(දිලීප් ජයසේකර)
ප්‍රතිකාර සදහා අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස රෝහලට රැගෙන ගොස් සිටියදී මාංචු කූට්ටම සමගින්ම බන්ධනාගාර නිළධාරීන්ගෙන් මිදී පළාගොස් සැගව සිටි රැදවියන් දෙදෙනෙකු තණමල්විල සර්වෝදය ප්‍රදේශයේ වාඩියක සැගව සිටියදී තණමල්විල පොලිස් නිළධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මංකොල්ල කෑම්,ජීව අත්බෝම්බ සන්තකයේ තබා ගැනිම් ඇතුළු විවිධ අපරාධ රැසක් සදහා බන්ධනාගාර ගතව සිටි වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 32 වයස්වල පසුවන රැදවියන් දෙදෙනෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd