ශිරාණි බණ්ඩාරනායක ශී‍්‍ර ලංකාවේ අගවිනිසුරුවරිය අද (29) වවුනියාවේ හා කිලිනොච්චියේ දිසා අධිකරණ විවෘත කළාය.
අගවිනිසුරුවරිය සමග කිලිනොච්චියට ගුවනින් ගිය අධිකරණ ඇමැති රාවුප් හකීම් මහතා පැවැසුයේ ඇය කිලිනොච්චියට පා තැබුවේ කොටි ගුවන් පථයකින් බවයි.
අගවිනිසුරුවරිය වන්නි වැසියන් අමතා දෙමළ භාෂාවෙන් කථා කිරීම සුවිශේෂි සිද්ධියක් විය.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන් මැඩම්. (නි)