නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළි ගැනීම සඳහා මාතර අධිකරණ සංකීර්ණයේදී අද පැවති උත්සවය වර්ජනය කිරීමට මාතර නීතීඥ සංගමය තීරණය කළත් එහි ලේකම් ඉන්දික ගමාච්චි ඇතුළු බහුතරයක් ඊට සහභාගී වූහ.
නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළි ගැනීම සඳහා මාතර අධිකරණ සංකීර්ණයේදී අද පැවති උත්සවය වර්ජනය කිරීමට මාතර නීතීඥ සංගමය තීරණය කළත් එහි ලේකම් ඉන්දික ගමාච්චි ඇතුළු බහුතරයක් ඊට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ල0කාවෙ අගවිනුසුරු හිටියෙ ගෑනු කෙනෙක්නෙ අලුතෙන්ද මෙතුමව පත් කරල තියෙන්නෙ මට මතක හෑටියට ගෑනු කෙනාට එච්චර වයසක් තිබුනෙ නෑනෙ පෙන්ෂන් යන්න තරම්
මේක ලංකාවනේ. (ස)
නීතිඥ මහතුන්ටත් නොබෙදී හරි නීතිය තේරුම් ගන්න බැරිනම් අපි කොහොම තේරුම් ගන්නද? (නි)
වාසි ලැබෙයි. එහෙත් හෘද සාක්ෂියෙන් ගැලවීමක් නැහැ. මාතර මිනිස්සු තීරණය කරයි හරි වැරැද්ද අනාගතේදී. (නි)
බොරු වර්ජන නැතුව මුලින්ම ආවානම් ඉවරයිනේ.(ස)
අපරාදේ අරයටත් එන්න කියන්න තිබුනේ ! (නි)
සමහරු අගවිනිසුරුව පිළිගන්නේ නැහැ, තව සමහරු රටේ නීතියවත් පිළිගන්නේ නැහැ. අනේ මන්දා. මට නම් මේවා තේරෙන්නේ නැහැ. (නි)
අයියෝ සල්ලි