වෙන්නප්පුව ජෝශප් වාස් විද්‍යාලයයේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවය අග විනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රාථමික විද්‍යාල සකරියස් ශාලාවේ දී පැවැත්විණි.
විද්‍යාලයීය බටහිර තූර්ය වාදක කණ්ඩායම විසින් අමුත්තෝ කැඳවාගෙන යනු ලැබූහ.
විදුහල්පති ප්‍රිංජීව ගුණරත්න පියතුමා ඔවුන් පිළිගත්තේය.
දෙමාපියන් තම දරුවන් ආගමාඅනුකූල පසුබිමක් මත හදා වඩා ගැනීම ඉතාමත් වැදගත් බවත්, ඔවුන්ට ආදර්ශයක් වන ලෙස ජීවත් විය යුතු බවත් අගවිනිසුරු පැවසීය.
තවද ගුරුවරුන් දරුවන්ගේ විෂය දැනුම පමණක් නොව ඔවුන්ගේ පෞරුෂ වර්ධනය වැඩි වන ලෙසට ඉගැන්වීම් කළ යුතු බව ද හේ සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ විදුහල් මවට සුභ පතමි. ජයවේවා.(හේ)
හොරු සමඟ හෙළුවෙන් (අ)