(ශ්‍රීනාත් ප්‍රසන් ජයසූරිය)
අම්පාර උහන ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි තම මවට කොස්සකින් පහරදී නිවසේ බඩු බාහිරාදිය විනාශ කළ 56 හැවිරිදි පුතා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු මීට පෙරද අවස්ථා දෙකකදී මේ ආකාරයෙන් මවට පහරදීම හේතුවන් පොලිස් අත්අඩංගුවට ගත් වූ පුද්ගලයෙකි.
මව සතු ඉඩමක් අලෙවි කර බැංකුවේ තැන්පත් කර ඇති මුදල් ඉල්ලා මෙම පහරදීම සිදු කර ඇති බවට මූලික පරීක්ෂණයෙන් හෙළි වූ බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අංගුලිමාල ජාතකය කියවලාවත් නැති කෙනෙක්නේ දාලා තියෙන්නේ...