අංජුල මහීක වීරරත්න
ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රිඩීකාවන්ට අතදීමේ අරමුණින් අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදලක් ආරම්භ කර තිබේ.අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අදහසකට අනුව රුපියල් මිලියන පනහක මුලික ධනයකින් මෙම අරමුදල ආරම්භ කෙරිණී.
ඉදිරියේ දී මෙම අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල තවත් ශක්තිමත් කර වර්තමානයේ දී දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මෙන්ම නවක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ආධාර උපකාර කිරිම මුලික අරමුණ බව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.
ඡායාරූප - ළහිරු හර්ෂණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් ගැහිල්ලක්