පසුගිය දිනවල පැවති මහ වැසි හේතුවෙන් රාජාංගණ අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් අඩිය බැගින් විවෘත කළ බව අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ ලලිත් ද අල්විස් මහතා කියයි.
ජලාශයේ ධාරිතාව අක්කර අඩි 14,400 කි. කලා ඔය හා ලුණු ඔය නිම්නයේ පදිංචි කරුවන් සෝදිසියෙන් සිටිය යුතු බවද ඉංජිනේරුවරයා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහින්න ගත්තම පැල් බැදගෙන වහිනවා එපා නොකියන්න.පායද්දීත් එහෙමයි.මේ දෙකෙන්ම අත්වන ඉරණම තවත් බරපතලයි.(හේ)