අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ දේහය තැන්පත් කර ඇති බත්තරමුල්ල නිවසට ගියේය.
අභාවප්‍රාප්ත සෝමවංශ අමරසිංහ මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අද (16) පස්වරුවේ දේහය තැන්පත් කර ඇති බත්තරමුල්ල නිවසට ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් මිනිසූන් අහිමිවීම සමාජයකට මහත් පාඩුවක් (නි)
අගමැතිතුමා උතුම් මනුෂ්‍යයෙක් (නි)
මේ වගේ අවස්ථාවකදීත් දේශපාලනය බලනවා නම් වැරදියි. මොනවා වුණත් අගමැතිතුමාගේ මේ මනුස්සකමට මගේ ආචාරය!! සෝමවංශ සහෘදය,ඔබතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි!!!!!! (නි)
මේ කවුරුත් මොන අරගල කළත් කවදාහරි දවසක මේ සියල්ල දාලා යන්න දවසක් එනවා. ඔය අරගල කරන කව්රුත් මේ ටික තේරුම් ගත්තනම් හොඳයි. මෙතුමාට නිවන් සුව අත් වේවා! (නි)
අගමැතිතුමාගේ ක්‍රියාව අගය කරනවා (නි)
සම්පත්ගේ අදහස අනුව අරගල නොකර දෙන දෙයක් කාලා බීලා ඉන්න පුරුදු වෙන්න. මෙතුමාට නිවන් සුව අත් වේවා! (නි)
මෙතුමාට නිවන් සුව ලැබේවා! (නි)
අගමැතිතුමාගේ මනුස්සකම අපි අගය කරනවා (බ)
අබය හරි. මෙතුමාට මගේත් වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. නමුත් ඔබට නිවන් සුව! (නි)
මේ කවුරුත් මොන අරගල කළත් කවදාහරි දවසක මේ සියල්ල දාලා යන්න දවසක් එනවා. (ර)
ඔහුගේ දේශපාලන ගමන් මග හොදයි. (ර)
ඔබට නිවන්සුව පතමි.! (ර)
අපගේ ගෞරවයත් පිරිනමනවා.(හේ)
සෝමවංශ සහෘදය,ඔබතුමාට නිවන් සුවය ප්‍රාර්ථනා කරමි! (හේ)
ජීවිත බිල්ලට දී කරන විප්ලවයයි ජීවිත අනතුරේ නොහෙළා කරන විප්ලවයයි අතර තිබෙන්නේ ලොකු වෙනසක් (නි)
විප්ලවීය නායකයාගෙ පදිංචිය ධනවාදී රටක වීමයි හිතට දුක (නි)
උපාලි මේ මිනිසාගේ ජීවිතය බේරුවේ සිරිසේන කුරේ ස්තුති කළ යුත්තේ ඔහුටය (බ)
පංචකර්මයට ඉතිහාස ගත වෙනවා ධනපති පන්තියට ඡන්දය දීල ඔහු දායක වුනේ නැහැ අනුර ඇතුළු සාමාජිකයන් අන්ධ වුණා (බ)
මමත් අගමැතිතුමාගේ ක්‍රියාව අගය කරනවා. (නි)
මේක හරි විහිළුවක්. අරගල කලත් නොකලත් දාලා යන්න වෙන එක සිද්ධ වෙනවා. ඒත් මේ දේ මතක තියාගන්න. කිසි දෙයක් මෙලොවට නොකර මැරෙනවට වඩා ජීවත්වෙලා ඉන්න ටිකේ මිනිසුන්ගේ යහපත වෙනුවෙන් යමක් කරලා මැරෙන්න. (නි)
සහෝදරයාණෙනි ඔබට නිවන්සුව. (ර)
88-89 යුගයේ නිර්ධන පන්තිය නියෝජනය කළත්, ධනපති පන්තියට අවශ්‍ය ලොකුම සේවය කරදුන්නේද සෝමවංශයි. අනේ මෙහෙමත් දේශපාලනයක් කියා සිතෙනවා. (නි)
දේශපාලන සබඳතා කුමක් වුවත් මියගිය නායකයෙකුට අවසන් බුහුමන් දැක්වීමෙන් අගමැතිතුමා හැමදෙනාටම හොඳ ආදර්ශයක් දීම ගැන අපේ ආචාරය! සෝමවංශ සහෝදරයාට නිවන් සැප ලැබේවා ! (නි)
අබය, ඔබ ඉතාම නිවැරදියි (නි)