(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සැකයන් මත තීරණය ගත් ගත්ත කාලය අවසන් කරන්නැයි පාර්ලිමේන්තුවේ විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
පසුගිය කාලය පුරාම විරුද්ධ පක්ෂය සැකයන් මතු කළ අතර ඒ සියලුම සැකයන් ආණ්ඩුව විසින් දුරු කර තිබෙන බව සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් දහස් ගණනින් දොට්ට දමන බව විපක්ෂය සැක මතු කළත් එවැනි දේවල් සිදු වුණේ නැතැයි කී අග්‍රාමාත්‍යවරයා ණය ගෙවීමේ ප්‍රශ්නයද නිරාකරණය කරගනිමින් සිටින බව සඳහන් කළේය.
ලංකාව මුහුණ දුන් අමාරු සහ ආරථික කඩාවැටීම සභාවේ කවුරුත් පිළිගන්නා බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දැන් ලංකාව ඉන්නේ ස්ථාවර භාවය සහ වර්ධනය යන ගමන් අවස්ථාවේ බව පැවසීය.
2025 දෙසැම්බර් මස 04
793
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
587
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගමැතිගෙන් විපක්ෂයට විශේෂ ඉල්ලීමක්
KAMBA hora Thursday, 16 November 2023 11:45 AM
කව්ද මෙයාගේ සැකේට පරයක් ගහලා , එකපාරටම නින්දෙන් ඇහැරුවේ ? මේ වගේ නාකි මළ හොන්තු මීට පස්සේ පත් නොවෙයි. ගෙදරට ගිහින් නිදා ගනින්, පාර්ලිමේන්තුවේ නෙවෙයි.
Kazi Shajahan Thursday, 16 November 2023 12:11 PM
අන්තිමට රාජපක්ෂලා විතරයි රට විනාශ කළා කියලා වැරදි කාරයෝ උනේ ,දිනේශ් ලත් හිටියා නේ මහින්ද සමග
Rata Perata Thursday, 16 November 2023 12:57 PM
ඌ වගේම නරියෙක් ගැන ඉතිහාස කතවකුත් තියෙනව
Aravinda Monarawila Thursday, 16 November 2023 01:33 PM
හොරු අපරාද කාරයො කප්පම් කාරයො මිනිමරුවො රජ කරන් තැනක විශ්වාසය අතිවෙන්නෙ කොහොමද ?
සෙනෙවිරත්න Thursday, 16 November 2023 02:03 PM
බැංකු හොරාද කිව්වේ ඔහොම කියන්න කියලා?
සෙනෙවිරත්න Thursday, 16 November 2023 02:04 PM
රාජපක්ෂලා වෙනුවෙන් උඩු බුරපු අය, දැන් බැංකු හොරා වෙනුවෙන් උඩු බුරනවා...!
ගමේ එකාලා Thursday, 16 November 2023 02:49 PM
මෙයා ගැනත් අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හැමදාම බලයේ ඉන්න හැදුවා මිසක් රටට කරපු දෙයක් නැහැ. මහින්දයාට හරියන ටොම්පච කාරයා...!