
(නිමල කොඩිතුවක්කු සහ අංජුල මහික වීරරත්න)
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවන බවට පළවන වාර්ථා අසත්‍ය බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹදී පැවසීය.
අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් හෝ අගමැතිධුරයේ වෙනසක් කිරිමට රජය තීරණයක් ගෙන නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
එම ප්‍රචාර අවධානය දිනා ගැනීම සඳහා විරුද්ධ කණ්ඩායම් ඇතැම් මාධ්‍ය සමග පතුරවා ඇති බවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගැත්තෙක් ලෙසට මට නම් කවුරු පත්වුණත් එකය. සියල්ලන් එක වල්ලේ පොල්ය. මාලිමාගැති අපට ඇත්තේ රට දැය සමය පිළිබඳ මහා වගකීමක් නොව. තම පක්ෂය පවත්වා ගැනීම සහ කොටි හුරතල් කර නැවතත් ඒ ප්‍රශ්ණය රටට එකතු කර නික්ම යෑමේ උසස් අදහසකි.ඊට අමතරව පච වැපිරීම සහ පළිගැනීම වැනි ඉහළ මානසික තත්ත්වයන්ද අප සතුය.
වැඩිකල් යන්න කලින් සේරම නිකම්ම මාරුවෙයි
මොනා කලත් එකම ගොන් බාන තමයි
බොරුව සමාජගත කරන ආණ්ඩුව හෝ විපක්ෂය හෝ මාධ්‍යය හෝ වේවා... මේවට දඬුවම් දීමේ ක්‍රමයක් ඇති කළ යුතුය. මාධ්‍යයට වඩා ලංකාවේ අදත් වේගයෙන් සහ ඇහුම්කන් දීමට කැමතිම මාධ්‍යයකට කතාබහින් මේ පියවර ගත යුතුමයි.
හොරාකාලා බඩවඩා ගත්තු දූෂිත දේශපාලුවන්ට දැන් කරකියා ගන්න දෙයක් නැති නිසා, බොරු වපුරන එක මිස වෙන කරන්න දෙයක් නැතිව ඇති...